ගැස්ට්‍රයිටිස් රෝගය ඉක්මනින් සුව කරගන්න මෙම මිශ්‍රනයන් පානය කරන්න

ගැස්ට්‍රයිටිස් රෝගය එසේත් නැත්නම් ආමාශයේ දැවිල්ල බොහෝදෙනෙකුට තිබෙන රෝගී තත්වයක්. මේ සදහා ඔබ විවිධ බෙහෙත් වර්ගයන් භාවිතා කලත් එයින් ඔබට සහනයක් නොලැබෙන්නට ඇති මෙන්න මේ ප්‍රශ්නයට ස්වභාවික සාර්ථක විසදුම් 2ක් අද අප ඔබට ගෙන එනවා. මෙම පානයන් දෙකෙන් ඔබට පහසු ක්‍රමයක් තෝරාගෙන භාවිතා කිරීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගය සම්පුර්නයෙන්ම සුව කරගන්න පුළුවන්.

පළමු ක්‍රමය.

දෙළුම් යුෂ මිලිලීටර් 100ක්.

Loading...

කොළපාට මිදී යුෂ මිලිලීටර් 100ක්.

සාදාගන්නා ආකාරය.

මෙම යුෂ වර්ගයන් දෙක වීදුරුවක් තුලට දමාගන්න. ඉන්පසු එය හොදින් මිශ්‍ර කර දහවල් කාලයේදී පානය කරන්න. ටික දිනක් මෙය පානය කිරීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගය සම්පුරන්යෙන්ම සුව කරගන්න පුළුවන්.

දෙවන ක්‍රමය.

උණු වතුර වීදුරුවක්.

වැල්මී කුඩු තේ හැදී 1ක්.

සාදාගන්නා ආකාරය.

උණුසුම් වතුර වීදුරුවට වැල්මී දමා හොදින් කවලම් කර මිනිත්තු 15ක් පසෙකින් තබා මිනිත්තු 15 ගෙවුණු පසුව මෙය දිනකට 3න් වරක් විටින් විට පානය කරන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!