ලෝකයේ සරාගීම කාය වර්ධන ශූරියන් 10දෙනා මෙන්න

ග්ලැඩිස් පෝර්චුගීස්.

1957 සැප්තැම්බර් 30 වැනිදා උපත ලද ග්ලැඩිස් දරු දෙදෙනෙකුගේ මවක්. කාය වර්ධන ශූරියක් ලෙස වැඩුණු මස්පිඩු වලින් යුතු වුවත් ඇය සුන්දර පෙනුමක් ඇති කාන්තාවක්.

ජෙනිෆර් බෘම්ෆීල්ඩ්.

Loading...

ඇමරිකාවේ මැසචුසෙට්ස්හි ජෙනිෆර් උපන්නේ 1983 සැප්තැම්බර් 5 වැනිදා. කුඩා අවදියේම කායවර්ධනයට පිවිසි ඇය බොහෝ අයගේ ආකර්ෂණය දිනූ කාන්තාවක්.

රේෂල් මැක්ලිෂ්.

තවත් සුන්දර කායවර්ධන ශූරියක වන ඇය 1955 ටෙක්සාස් හි උපත ලද්දියක්. ඇගේ අනන්‍ය දේහ විලාසය නිසා ඇය අමරිකාවේ ඉතා ජනප්‍රිය තැනැත්තියක්.

 

බ්‍රිජිටා බ්‍රෙසොවැක්.

1979 උපන් බ්‍රිජිටා ස්ලෝවේනියානු ජාතික කාන්තාවක්. 2004 වසරේ පැවති ලෝක ශූරතා තරගයෙන් ඇය හතරවැනි ස්ථානය දිනා ගත්තා.

ජෙනිෆර් රිච්.

අපූරු කාන්තාවක් වන ජෙනිෆර් සුන්දර සිනහවෙන් නිතරම සැරසුනු කාන්තාවක්. ඇය කික් බොක්සිං ශූරියක්ද වනවා.

ඩයනා කැඩියු.

ඉතා ශක්තිමත් කාන්තාවක් වන ඩයනා 1966 දී හයිටි හීදී උපත ලැබුවා. කායවර්ධන හා බර එසවීමේ ශූරියක් වන ඇය 2017 දක්වාම සරාගී කායවර්ධන ශූරියක් ලෙස සැලකෙනවා.

නික් ෆුලර්.

1968 ඇමරිකාවේ ඔහියෝ හි උපන් ඇය ආකර්ශණිය ශරීරයකට උරුම කම් කියනවා.

යැක්සේනි ඔරික්වෙන්.

වෙනිසියුලා හි 1966 උපන් ඇය 1989 දී තම කායවර්ධන ජීවිතය අරඹනවා. ඇය මේවන විට ව්‍යායාම උපදේශිකාවක් ලෙස කටයුතු කරනවා.

චයිනා.

ඇය ඇමරිකානු ජාතික කාන්තාවක්. ඇයගේ සම්පූර්ණ නම වන්නේ ජොඈන් මාරී ලූවර් යන්නයි. ඇය රෙස්ලින් ශූරියක්.

අයිරිස් කයිල්.

ලෝක ප්‍රකට සරාගී කාය වර්ධන ශූරියක් වන කයිල් මිස් ඔලිම්පියා තරගයේ තුන්වන ස්ථානය දිනා ගත්තා.

මේ ලිපිය හැමෝටම කියවන්න ෂෙයාර් කරන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!