ඇපල් සමාගමේ නිර්මාතෘ මරණ මංචකයේදී කියූ සංවේදී කතාව

ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්තටම නැගි ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් 56 හැවිරිදි වියේදී මිය ගියේ දරුණු අගන්‍යාස පිළිකාවකින් දුක් විඳීමෙන් අනතුරුවයි. 2011 ඔක්තොම්බර් 06 වෙනිදා මිය යන විට ස්ටීව් පරිගණක ක්‌ෂේත්‍රය හා දුරකථන ක්‌ෂේත්‍රය ඇතුළු ලෝකයේ මිනිස්‌ ජීවිත වෙනස්‌ කරන සුළු ක්‌ෂේත්‍ර ගණනාවක්‌ බරපතළ ලෙස වෙනස්‌කම්වලට භාජනය කරන්නට සමත් වූ අසහාය මිනිසකු විය.

ඔහු මියගිය පසුව 2015 අවුරුද්දේදී ඔහු විසින් සිය මරණ මංචකයේදී කළේ යෑයි කියන ප්‍රකාශයක්‌ අන්තර්ජාල වෙබ් අඩවි පුරා සීඝ්‍රයෙන් පැතිර යන්නට විය. මේ ඔහු විසින් කරන ලදැයි කියවෙන ඒ අවසන් ප්‍රකාශයයි. මම ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණයේ මුදුන් හිණිපෙත්තටම පැමිණි අයෙක්‌මි. බොහෝ අය දකින පරිදි මගේ ජීවිතය ජයග්‍රහණය පිළිබඳවම වූ සංකේතයකි. සම්පුරණ විස්තරය දැනගන්න පහල ඇති වීඩියෝව බලන්න.

Loading...

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!