දින 7න් සුදු වෙන්න මෙන්න නියම ක්‍රීම් එකක්

අපේ පෙනුම අවලස්සන වීමට බලපාන හේතු බොහොමයක් ඇති වන්නේ අපේ හමේ තියෙන දුර්වලතා නිසා. හෝර්මෝන වෙනස් කම් නිසා හරි ආතතිය නිසා හරි ජීවිතේ කොයි මොහොතකදී හෝ අපි හැමෝම ඇක්නි වලින් පීඩා විඳලා තියනවා, එහෙම නේද? හමේ පැහැය අඳුරු පැහැ ගැන්වීම, ඇස් යට කළු පාට වෙලා මුළු මූණම අවලස්සන වෙන හැටි මතක් කරන්නවත් අපි කිසිම කෙනෙක් කැමති නැහැ. මොකක් හරි දෙයක් වෙලා මූණේ පෙනුමත් එක්කම වෙනස් වෙලා ගියාම අපිට අපි ගැනම දැනෙන හිරිකිතය මොන තරම්ද කියනව නම් මොනම දෙයක් හරි කරලා අපේ මුහුණ කලින් තිබ්බ තත්වයට ගන්න අපි නොකරන දෙයක් නෑ.

අද අපි ඔබව දැනුවත් කරන්නේ ඉතාම පහසුවෙන් ගෙදරදීම හදා ගන්න පුළුවන් ස්වාභාවික ෆෙෂල් මාස්ක් එකක් ගැන. මේ මාස්ක් එක හදිසියේ ඇති වන ඇක්නි තත්වයන් වලදී ඉතා ඉක්මනින් ක්‍රියාකාරී වෙලා ඔබේ තිබුණු පෙනුම යලි ලබා දෙන්නට සමත්. ඇත්තටම තිබුණු පෙනුමටත් වඩා ලස්සන ස්වාභාවික දීප්තියක් ඔබේ මුහුණට ලබා ගන්න පුළුවන් මෙම පහසු සත්කාරයෙන්. මේ ආලේපනය නිවැරදිව සාදාගන්නා ආකාරය ගැන දැනගැනීමට පහල ඇති වීඩියෝව බලන්න.

Loading...

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!