තරබාරු සිරුර අඩු කර ගන්න මෙන්න නියම ස්වභාවික පානයක්

වර්තමානයේදී කාන්තාවන් පමණක් නොව පුරුෂ පක්ෂයද සෞඛ්‍ය සම්පන්න සිත්ගන්නා සුළු සිරුරක් පවත්වාගෙන යාම කෙරෙහි දක්වන්නේ දැඩි උනන්දුවකි. කාර්යබහුල ජීවිතයෙන් මඳකට හෝ මිදී ඇවිදීම ඇතුළු නොයෙකුත් ව්‍යායාම කටයුතු මෙන්ම කායවර්ධන කටයුතුවලද ඔවුන් යෙදෙන්නේ සිරුරේ හැඩය මනාව පවත්වාගෙන යාමට ඇති උනන්දුව නිසාය.

ස්ථූලභාවය සිරුරේ හැඩය කෙරෙහි බෙහෙවින්ම බලපාන අතර සිත්ගන්නා සුළු සිරුරක් පවත්වාගෙන යාම සඳහා එමඟින් ඇති කරන්නේ බාධාවකි. අධික ස්ථූලතාවය නිසා ඔබ දැනටමත් පීඩා විඳින කෙනෙක් වන්නට පුළුවන. එහෙත් ආයුර්වේද ප්‍රතිකාරයන් හරහා මෙම තත්ත්වයන් මුළුමනින්ම වාගේ මඟහරවා ගත හැකි අතර අද අප ඔබට ගෙන එන්නේ අධික ස්ථූලතාවය මිදී සාමාන්‍ය හැඩකාර නිරෝගී සිරුරක් පවත්වාගෙන යාමට හැකි පානයක් පිලිබදවයි. එය සාදාගන්නා ආකාරය ගැන දැනගැනීමට පහල ඇති වීඩියෝව බලන්න.

Loading...

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!