මේකප් නිසා බැබලෙන ඉන්දියාවේ සුපිරි තරු මෙන්න

අපි හැමදාම බලන බොලිවුඩ් චිත්‍රපටවල ලස්සනට දිලිසි දිලිසි ඇඳ පැලදගෙන ඉන්න නළු නිළියෝ මේකප් ඉවත් කරාම ඒ වගේම ලස්සනට ඉන්නවා කියාලා ඔයාලා හිතනවද? මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. සැබෑ පෙනුම ඔවුන්ගේ මේකප් වලට ආවරණය වෙලා තියෙන්නේ.

ඇත්තම කිව්වොත් හැමෝම ලස්සන වෙලා ඉන්නේ මේක්අප් වලින්. ඒ අතරින් එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ විතරයි මේක්අප් නැතිවත් සැබෑම සුන්දර රූපයක් තියෙන්නේ බොහොම ටික දෙනෙක්ට විතරයි. බලන්නකෝ තිරයේ දකින ඒ ලස්සන රුපයම මේ මේකප් ඉවත් කරපු ජයාරූප වලත් තියෙනවද කියලා.

Loading...

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!