වෙඩි ප්‍රහාරයකින් මිය ගිය සුපිරි ධනකුවේරයා ඩොලර් ලක්ෂයක රත්‍රන් එක්ක අවසන් ගමන් ගිය හැටි මෙන්න

අප ජිවත්වන ලෝකයේ විවිද මිනිසුන් ජීවත්වනවා එ වගේම විවිද තරාතිරම් වල සිටන මිනිසුන්ද මේ අතර වනවා. දනවත් වගේම දුප්පත් මිනිසුන්ද මේ අතර වනවා නමුත් අද අපි ඔබට කියන්න යන්නේ එවැනි ධනවතෙකුගේ පුදුම හිතෙන අවමංගල්‍ය උත්සවයක් ගැනයි.මේ වනවිට ලෝකයේම අවධානය මේ අවමංගල්‍ය උත්සවයට යොමුව තිබෙනවා.මේ සුපිරි ධනකුවේරයා ගැන වාර්තා වෙන්නේ ට්‍රිනිඩෑඩ් දේශයෙන් වන අතර මොහු මිය යාමට හේතුව වෙඩි ප්‍රහාරයකින් බව විදෙස් මාද්‍ය තව දුරටත් වාර්තා කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි ධන කුවේරයෙකු වන ශේරෝන් නමැති ව්‍යාපාරිකයෙක්.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!