ටයිටැනික් නෞකාවේ සිදුවුණු කිසිවෙකු නොදන්නා සත්‍ය කතාව මෙන්න

ටයිටැනික්‌ නෞකාවේ ලොවක් කදුලින් තෙත් කර ශෝකාන්ත සිදුවීම සිදුවූයේ 1912 අප්‍රේල් 15 වැනි දින එහි මංගල ගමනේදියි. 1912 අප්‍රේල් 10 වැනිදා එහි මංගල ගමන ආරම්භ කරන ලද්දේ සවුත් හැම්ටන් සිට නිව්යෝර්ක්‌ දක්‌වා යැම සඳහායි. දින හතරක්‌ම ටයිටැනික්‌ නෞකාව සමුදුර තරණය කරමින් ඉදිරියට ඇදුණේ කිසිම උපද්‍රවයකට මුහුණ නොමැතිවයි. එහෙත් පස්‌වැනි දින එය බලාපොරොත්තු නොවූ පරිදි මුහුද මැද තිබූ අයිස්‌ පර්වතයක්‌ හා ගැටී විනාශ වී ගියා. මෙම සිද්ධිය වන විට ටයිටැනික්‌ නැව තරමක්‌ වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබිණි. මේ නිසා මෙම ගැටුමෙන් නැව කොටස්‌ තුනකට කැඩී මුහුදු පත්ලටම කිදා බැස්‌සේය. මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවන විට ටයිටැනික්‌ නැවේ කාර්ය මණ්‌ඩලය සමග 2214 දෙනෙක්‌ සිටියහ.

මෙම බිහිසුණු ඛේදවාචකයේදී 711 දෙනකු ජීවිතය ගලවා ගත් අතර 1503 කගේ ජීවිත විනාශ වී ගියේය. මෙය වටා ගෙතුණු චිත්‍රපටය මුළු ලෝකයක්ම වැලදගත්තත් එහි සැබෑ සිදුවීම ගැන දන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. අද අප ඔබව දැනුවත් කරන්නේ එම ටයිටැනික් නෞකාවේ සිදුවුණු සැබෑම සිදුවීම ගැනයි. මේ ගැන සම්පුර්න විස්තරය දැනගැනීමට පහල ඇති වීඩියෝව බලන්න.

Loading...

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!