දින 5ක් තුල උදරය අඩු කරගන්න මෙන්න නියම ස්වභාවික පානයක්

කව්ද අකමැති තමන්ගේ වැඩි උන බර දින කිහිපයක් තුල අඩු කර ගන්න. සිරුරේ බර වැඩිවීම නැත්නම් මහත්වීම දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක්. උදේ ඉදන් හවස වෙනකම් ඔෆිස් එකේ ඉදගෙන ඉදලා ගෙදර ගිහින් රැට කාලා නිදා ගන්න ක්‍රමයනේ වැඩි දෙනා කරන්නේ.

ව්‍යයාම මදිකම ශරීරයේ මේද තැන්පත් වීමට ප්‍රධාන හේතුවයි. හොදින් ශරීරය තියා ගන්න ඕනිනම් ව්‍යායාම කරන්න. රෑට ක්‍රමවත් විදියට ආහාර ගන්න. මේ හැමදේම කරන ගමන් අපි අද කියල දෙන මෙම පානය හදලා බීවොත් තවත් ඉක්මනින් බර අඩු කර ගන්න පුළුවන්. එම පානය හදාගන්න විදිය ගැන දැනගන්න පහල තිබෙන වීඩියෝව බලන්න.

Loading...

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!