රූපලාවන්‍ය ඉගෙන ගෙන ඒ දැණුම YouTube ඔස්සේ ලෝකයටම කියා දෙන අසාමාන්‍ය යුවතියගේ කතාව මෙන්න

ලෝකයේ බොහෝ දරුවන් නිරෝගිව සුන්දරව මෙලොව එළි දුටුවත් ඇතැමෙකු මේ කිසිවක් නොමැතිව විරූපී වී එහෙම නැතිනම් රෝගයක් සහිතව උපදින්නත් පුළුවන්. එවැනි පිරිස් මේ සමාජයෙන් දකින්න ලැබෙනවා. එය හේතුවක් කරගෙන ජිවත් විය යුතු නිසා අරමුණකින් තොරව ජීවිතය ගෙවා දමන අතර ඒ ඉපදීම අභියෝගයක් කරගෙන ජිවත් වෙන්නන් ගැන අහන්න දකින්න ලැබෙනවා.

අද අපි ඔබට කියන්න යන්නෙ එවැනි යුවතියක් ගැනයි . ඇය උපදින්නේ මුඛ පිළිකාවක් සහිතව. තරමක් දුරට ඇයගේ රූපය විරූපීයි. නමින් මරිමාර් කයිරෝ වන මේ තරුණියගේ වයස අවුරුදු 21 යි . රූපලාවන්‍ය ශිල්පිණියක් වන ඇය YouTube හි ජනප්‍රිය යුවතියක් වන අතර . ඇයගේ දැනුම YouTube ඔස්සේ ලෝකයටම කියා දෙනවා. කතා කිරීමට නොහැකි ඇය ඇගේ ශිල්පය කියා දෙන්නේ සංඥා භාෂාව හරහායි. කැලිෆෝනියාවේ ජිවත් වෙන මරිමාර් කියන්නේ මෙහෙම කතාවක්.

Loading...

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!